ශ්‍රී ලංකා - එංගලන්ත අවසන් t20 තරඟය අ​ද


ශ්‍රී ලංකාව සහ එංගලන්තය  අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

තරගය පැවැත්වෙන්නේ ද පළමු තරග 2 පැවැති කාර්ඩිෆ් ක්‍රීඩාංගනයේ දී නොව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය පැවැති සවුත්හැම්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගනයේ දී යි.

එංගලන්ත කණ්ඩායම තරග 3-0ක පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමේ අරමුණින් අද තරගයට එක් වෙයි.



Recommended Articles