2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතව තිබේ.
තරගය පැවැත්වෙන්නේ අබුඩාබි ක්‍රීඩාංගනයේදීයි. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.