ශ්‍රී රාහුල - ශ්‍රී සුමංගල ක්‍රිකට් තරගය කල් දමයි


කටුගස්තොට මහ ශ්‍රී රාහුල විද්‍යාලය හා මහ/වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය අතර 2020 මාර්තු මස 13 හා 14 යන (හෙට සහ අනිද්දා) පල්ලේකැලේ ඡාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබූ දෙදින මහා ක්‍රිකට් තාවකාලිකව කල්දමන ලද බව දැනුම් දෙයි.

නැවත තරඟය පවත්වන දිනය පසුව දැනුම් දෙනු ලැ​බේ.



Recommended Articles