විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර වනිඳුට සම පළමු තැන


විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වල සම පළමු ස්ථානයට ශ්‍රී ලංකාවේ විස්සයි20 නායක වනිඳු හසරංග හා බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් පත්ව තිබේ. වනිඳු හා ශකිබ් සම ලකුණු 228ක් ලබාගෙන තිබේ.

 

 



Recommended Articles