විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්වෙයි - ඒ වෙනුවට නවක ක්‍රීඩකයෙකුට අවස්ථාව


සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට නිශාන් පීරිස් නම් කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

පුහුණුවීමක් අතරතුර විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්වීම හේතුවෙන් නිශාන් පීරිස් මෙලෙස නම් කර ඇත.

දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 26 වැනිදා ආරම්භ වේ. 



Recommended Articles