විජයබාහු මෝටර්ක්‍රොස් තරගාවලිය අවලංගු කරයි By රුවන් කාශ්‍යප // 2020 නොවැ 04 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නොවැම්බර් 07දා පැවැත්වීමට නියමිතව තිබූ විජයබාහු මෝටර්ක්‍රොස් තරගාවලිය අවලංගු කළ බව යුද හමුදාව නිවේදනය කරයි. කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ ගත යුතු ආරක්ෂක පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles