වසරේ ICC T-20 ක්‍රීඩකයාට වනිඳු නිර්දෙශ වෙයි


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනම ජගත් ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විස්සයි20 හිමි ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩක වනිඳු හසරංග නිර්දේශ වී තිබේ.

ඔහුට අමතරව එංගලන්තයේ ජෝස් බට්ලර්, ඔස්ට්‍රේලියාවේ මිචෙල් මාෂ්, පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබේ.

වනිඳු හසරංග මේ වන විට ජාත්‍යන්තර විස්සයි20 පිටියේ අංක එකේ දඟ පන්දු යවන්නා වෙයි. 



Recommended Articles