වනිඳුට ‌රු කෝටි 28.81 ක්


ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලීයට අදාළ ක්‍රීඩක ‌‌වෙන්දේසියේදි ශ්‍රි ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනීඳු හසරංග ඉන්දීිය රුපියල් කෝටි 10.75 මිලකට (ශ්‍රීී ලංකා රුපීයල් 28.81 ) මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.

මෙවර වෙන්දේසීයේදී වීදේශීය ක්‍රීඩකයෙකුට හීමිවූ වැඩිම වටිනාකම (වනිඳුව වෙන්දේසී කරන තෙක්) මෙය වෙයි. වනිඳුව මිලදී ගැනීීම වෙනුවන් බැංගලෝර් කණ්ඩායම හා පංජාබ් කණ්ඩායම අතර දැඩි තරගයක් පැවැතියේය.

පසුගීය වර ඉන්දීීය ප්‍රීමියර් ලීග තරගාවලිය්දී වනිඳු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රිඩා කරනු ලැබීය.

 

 



Recommended Articles