වනිඳුගෙන් කඩුලු ත්‍රිත්වයක්


පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේදී ශ්‍රි ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත්විය.

ඒ අනුව ඔහු යොමුකළ 

14.6 පන්දුවේදී - ඒ. මාක්‍රම් 

17.1 පන්දුවේදී - ටෙම්බා බවුමා

17.2 පන්දුවේදී - ඩ්වේන් ප්‍රිස්ටෝරියස්  දවාගනිමින් කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කිවේය. 



Recommended Articles