වනිඳු හසරංගට IPL වරම්


IPL තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි සමත් විය.

තරගය අබුඩාබි හී දී පැවැත්වෙන අතර මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ වනිදු හසරංග RCB වෙනුවෙන් අයි.පී.එල් වරම් දිනා ගැනීමට සමත් විය.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කර ඇත.



Recommended Articles