වනිදු හසරංග අංක එක​ට


දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි පසු කර යමින් 20- 20 ජාත්‍යන්තර පිටියේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත්ව තිබේ.

වනිදුට මේ වන විට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 776ක්.

2021 20-20 ලෝක කුසලාන තරගාවලියේ දී වනිදු බිද හෙලා ඇති කඩුලු ගණන 14ක්.

 

 



Recommended Articles