වනිදු ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට


ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කර ති​​බේ. වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම 20-20 පන්දු ‍යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 3වන ස්ථාන​ය තෙක් ඉදිරියට පැමිණ තිබේ.

වනිදු හසරංග  නවතම එක්දි​න ශ්‍රේණිගත කිරීම්වලට අනුව ස්ථාන 22කින් ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව මෙතෙක් 58 වන ස්ථානයේ රැදී සිටි ඔහු මේ වන විට රැදී සිටින්නේ 36 වන ස්ථානයේයි.

 



Recommended Articles