අයි.සී.සී පන්දුවාර 20- 20 නවතම ශ්‍රේණිගත කිරීම් මේ වන විට නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ වනිදු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇත.
ඔහුට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 173ක් වෙයි.