ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 4 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.ඔහු මීට පෙර එහි රැදී සිටියේ 5 වැනි ස්ථානයේයි.
ශ්‍රී ලංකාවේ ලක්ෂාන් සදකැන් 13 වන ස්ථානයේ රැදී සිටියි.