ලෝක කුසලානයේ මුලින්ම දෙවැනි වටයට ගිය කණ්ඩායම මෙන්න


මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට පසුගියවර ශූරයින් වූ ප්‍රංශය සමත්විය.

ඒ් ඊයේ (26දා) පැවති තරගයෙන් ඩෙන්මාර්කය පරදා ගෝල 2-1 ක ජයක් හිමිකර ගැනීමත් සමගීනි. ප්‍රංශය වෙනුවෙන් වාර්තාවූ ගෝල ද්විත්වයේම හිමිකරුවා වූයේ ඉදිරිපෙළ ක්‍රීඩක කයිලියන් එම්බපේය.

ප්‍රංශය පසුගිය (2018) ලෝක කුසලානයේ හිමිකරුවන්ද විය.



Recommended Articles