ලෝක කුසලානයේ ජයග්‍රාහකයන්ට දෙන මුදල ප්‍රකාශයට


ICC පිරිමි T20 ලෝක කුසලානයේ ජයග්‍රාහී කණ්ඩායමට ඩොලර් මිලියන 1.6 ක ත්‍යාග මුදලක් ලැබෙන බව ICC නිවේදනය කළේය. එහි අනුශූරයන්ට එම මුදලෙන් අඩක් වන ඩොලර් ලක්ෂ 8ක් හිමිවෙයි.

ඔස්ට්‍රේලියාවේදි මාසයකට ආසන්න කාලයක් පැවැත්වෙන කණ්ඩායම් 16කින් සමන්විත තරඟාවලිය තුළදී ඩොලර් මිලියන 5.6ක මුදලක් ලබාදෙනු ඇත.



Recommended Articles