ලෝක අනුශූර ක්රො යේෂියාව මොරොක්කෝව හමුවේ පාලනය වෙයි


පාපන්දු ලෝක කුසලානයේ මොරොක්කෝව හා ක්‍රොයේෂියාව අතර පැවති තරගය ජය පැරදුමින් තොරව අවසන් විය.

ඒ කණ්ඩායම් දෙකම ගෝල ලබාගැනීමට අපොහොසත්වීම හේතුවෙනි. මෙම තරගය ‘එෆ්’කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවැත්විණි

. ලෝක කුසලාන වත්මන් අනුශූරයින් වූ ක්‍රොයේෂියා තරගයේදී ගෝල ලබාගැනීමට දැඩි උත්සාහයක් ගත්තද එය ප්‍රමාණවත් නොවීය.  



Recommended Articles