ලොව වේගවත්ම මිනිසා ඉතාලියෙන් By .. // 2021 අගෝ 01 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2020 ඔලිම්පික් තරඟාවලියේ කාගෙත් අවදානයට ලක්වූ මීටර් 100 කෙටි දුර ධාවන තරඟයේ රන් පදක්කම Marcell Jacobs විසින් දිනා ගැනීමට සමත් විය. ඔහු වාර්තා කල කාලය තත්ත්පර 9.80 වෙයි. Facebook Twitter Google+ Recommended Articles