ලුකී ෆර්ගියුසන්ට ලෝක කුසලාන තරඟාවලිය අහිමි වෙයි


පාදයක ඇති වූ ආබාධයක් හේතුවෙන් නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලුකී ෆර්ගියුසන්ට මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.

ඒ අනුව ඔහු වෙනුවට ඇඩම් මිල්න් නවසීලන්ත සංචිතයට කැදවා ඇත.



Recommended Articles