ලක්නව් - දිල්ලි තරගය අද By .. // 2025 අප්රේ 22 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (22දා) පැවැත්වේ. මෙහිදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත. මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වේ. Facebook Twitter Google+ Recommended Articles