රෝහිට් ෂර්මා සුවිශේෂී කඩයිමක් පසු කරයි


එක්දින ලකුණු 11,000 සීමාව පසුකර යෑමට ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මා අද(20දා) සමත්විය.

ලකුණු 11,000 සීමාව පසුකර ගිය සිව්වන ඉන්දීය ක්‍රීඩකයා වන්නේද රෝහිට් ෂර්මායි.

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේදී ඔහු මෙම දක්ෂතාවය දැක්වීය.



Recommended Articles