රොාෂාන් මහානාම, ස්වයං නිරෝධායනයට By .. // 2020 මාර් 18 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - 1204 පී.එස්.එල් තරඟාවලියේ තීරකවරයෙක් ලෙස කටයුතු කල රොෂාන් මහානාම සිය නිවස තුල නිරෝධායනයේ යෙදෙන බව වාර්තා වේ. අද පෙරවරුවේ ඔහු නිවසට පැමිණ මෙලෙස නිරෝධායනයේ යෙදෙන බවද වාර්තා වනවා. Facebook Twitter Google+ Recommended Articles