රොස් ටේලර් ජාත්‍යන්තර පිටියට සමුදෙයි


නවසීලන්ත සුපිරි ක්‍රිකට් ක්‍රිඩක රොස් ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. එය ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරග දෙකෙන් පසුව ටෙස්ට් පිටියටත්, ඔස්ට්‍රේලියාව හා නෙදර්ලන්තය සමග පැවැත්වෙන එක්දින තරග හයෙන් පසුව සීමිත පන්දුවාර පිටියටත් සමුදෙන බව රොස් ටේලර් පවසයි.



Recommended Articles