රංගන හේරත්ට ‍කොවිඩ්


බංගලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු වන රංගන හේරත්ට ‍කොවිඩ් ආසාදනය වී තිබෙන බවට වාර්තා වෙයි.

බංගලාදේශ කණ්ඩායම මේ වන විට නවසීන්තයේ තරඟ සංචාරයකට එක්ව සිටින අතර ඒ අතරතුර රංගන හේරත්ට මෙලෙස කොවිඩ් ආසාදනය වී තිබෙන බවට වාර්තා වෙයි.



Recommended Articles