යුපුන්​ට ​සය වන ස්ථානය


මීටර 100 තේරීම් තරඟයෙන් ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ට හිමිවූයේ 6වන ස්ථානයයි. ඒ අනුව ඔහුට අර්ධ අවසන් පූර්ව වටයට  සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ගියා. ඔහු වාර්තා කළ කාලය තත්ත්පර 10.32ක් විය.



Recommended Articles