යුද හමුදාවෙන් ගුවන් හමුදාවට ප්‍රහාරයක්


අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව සමග පැවති තරගයෙන් ලකුණු 28-13 ක පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායම සමත්විය. රත්මලාන ගුවන් හමුදා පිටියේදි පැවති තරගයේ පළමු අර්ධය තරමක තියුණු ස්වාභාවයක් ගත් අතර එය අවසන් වූයේ 8-6 ක් ලෙසින් ගුවන් හමුදාව ඉදිරියෙන් සිටිමිනි. කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී ගුවන් හමුදා පිටිව ආක්‍රමණය කළ යුද හමුදාව තවත් ලකුනු 20 ක් රැස් කලේ ප්‍රතිවාදීන් ලකුනු 7 කට පමණක් සීමා කරමිනි.

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles