යාපනය කණ්ඩායමට ලකුණු 93ක ජයක්


ලංකා ප්‍රිමියර් ලීග තරගාවලිය යටතේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කොළොඹ ස්ටාර්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 93ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 18කට සිමා විය. මුලින්ම පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායම ලකුණු 207/6ක් රැස්කළේය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 144ක් පමණි.



Recommended Articles