ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදන්ට දැනට විනාශයට පත්ව ඇති එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් තර්ජනයක් එල්ල වන්නේ නම් ශ්‍රී ලංකා රජය ඔහුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව ඉන්දීය හිටපු අමාත්‍ය, රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.
ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ලෝකයේ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා වන මුතුතයි මුරලිදරන්ට තමන් පූර්ණ සහාය දක්වන බවත් ඔහු ඉන්දියාවට සාදරයෙන් පිළි ගන්නා බවත්ය.
I fully support Murlidharan Muthiah, to date the most brilliant spin bowler the world has known. LTTE is a dinosaur, now extinct and if the decaying rump left threatens him, then I am sure SL government will give him enough https://t.co/9tpvsEyh0y for India, Murli is welcome here
— Subramanian Swamy (@Swamy39) October 15, 2020