මිල්කා ද සිල්වා 28 වන ස්ථානයට


ජිම්නාස්ටික් ශූරි මිල්කා ද සිල්වා ටෝකියෝ ඔලිම්පික් කාන්තා රිද්මයානුකූල ජිම්නාස්ටික් මුලික වටයේ තරගයෙන් ප්‍රසාද ලකුණු 45.798 ක් ලබා ගනිමින්  28 ස්ථානය ලෙස තරඟය නිම කර තිබේ.

ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔලිම්පික් උළෙලක්  ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු හා එකම ක්‍රීඩිකාව වන 18 හැවිරිදි මිල්කා ගිම්හානි ද සිල්වායි.



Recommended Articles