මිල්කා ගෙහානි ඔලිම්පික් වරම් ලබයි By .. // 2021 මැයි 06 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට වරම් ලැබූ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට මිල්කා ගෙහානි ද සිල්වාට හැකිව තිබේ. ඇය Artistic Gymnast ඉසව්වෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරනු ඇත. Facebook Twitter Google+ Recommended Articles