මැතිව්ස් යළි සූදානම්


පෞද්ගලික හේතු මත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් සඳහා පසුගි මාස කිහිපයේදී එක්නොවූ ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් තමන් තේරීම් සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ පැවැත්වෙන පුහුණු සැසි සඳහා එක්වීමට නියමිතය.

 



Recommended Articles