මැතිව්ස් නැවතත් ලංකාවට


බටහිර ඉන්දීය කොදෙව්හි තරග සංචාරයක නිරත ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

පෞද්ගලික හේතුවක් මත මැතිව්ස් නැවතත් ලංකාවට පැමිණෙන අතර ඊයේ දිනයේදී ඔහු කොදෙව් දූපත් සිට නැවත ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි.



Recommended Articles