මැතිව්ස් 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි By රුවන් කාශ්‍යප // 2022 මැයි 26 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිය ටෙස්ට් දිවියේ 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරිමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. ඒ බංග්ලාදේශය හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය. ශ්‍රී ලංකාව මේ වන විට කඩලු 5ට ලකුණු 400ක් රැස්කරගෙන සිටියි. Facebook Twitter Google+ Recommended Articles