මැතිව්ස් 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි


සිය ටෙස්ට් දිවියේ 10 වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඔහු මෙසේ සිය 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව මේ වන විට කඩුලු පහට ලකුණු 365ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 7ක් ඉදිරියෙන් පසුවෙයි.

ශ්‍රී ලංකා ඉනිම

දිමුත් 37

ඕෂධ 21

කුසල් මෙන්ඩිස් 80

ඇන්ජලෝ මැතිව්ස් 127*

චන්දිමාල් 12

ධනංජය 63

දික්වැල්ල 14*

 



Recommended Articles