මැග්‍රාත් පිතිකරණයෙන් අංක එකට


අයි.සී.සී. විස්සයි විස්ස පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි නවතම පෙරමුණ දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ ටාහිලා මැග්‍රාත් සමත්වී ඇත. ඒ අයි.සී.සී.ය නිකුත් කළ නවතම කාන්තා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරිම්වලට අනුවයි.

27 හැවිරිදි වියේ පසුවන මැග්‍රාත් විස්සයි විස්ස ඉනිම් 10 කදී ලකුනු 485 ක් රැස් කරගෙන ඇති අතර එහි සාමාන්‍යය දැක්වෙන්නේ 121.25 ක් ලෙසිනි.

ඊට අර්ධ ශතක 4 ක් ඇතුලත්ව ඇත. මැග්‍රාත් පෙරමුණට පැමිණීමත් සමගින් මෙහි පෙරමුනේ පසුවූ ඕස්ට්‍රේලියාවේ බෙත් මූනි දෙවැනි ස්ථානයට ඇදවැටී ඇත.

තාහිල් මැග්‍රාත්



Recommended Articles