සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්විමට නියමිත තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රිඩකයන් 16ක් ඇතුළත් කර තිබේ.
නවක වේග පන්දු යවන ක්‍රිඩකයන් දෙපළක් වන මොහොමඩ් ෂිරාස් හා ඒෂාන් මාලිංග කණ්ඩායමට නම් කර ඇති අර නවක පිතිකරුවන් වන නිශාන් මධුෂ්ක මහා නුවනිඳු ප්‍රනාන්දුද කණ්ඩායමට ඇතුලත් කර තිබේ.
ශ්‍රි ලංකා සංචිතය - චරිත් අසලංක (නායක), පැතුම් නිශ්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මධුශ්ක, නුවනිඳු ප්‍රනාන්දු, වනිඳු හසරංග, මහිෂ් තික්ෂණ, දුනිත් වෙල්ලාගේ, ජෙෆ්රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, මොහොමඩ් ෂිරාස්, ඒෂාන් මාලිංග