මාලිංග අයි.පී.එල් වලින් ඉවත් වෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පෞද්ගලික හේතුවක් නිසාවෙන් මෙවර අයි.පී.එල් තරඟාවලියෙන් ඉවත්ව තිබේ.

ඒ වෙනුවට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජේම්ස් පැටින්සන් ආදේශ කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කර තිබේ



Recommended Articles