මහේලට අලුත් වගකීමක්


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන  පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

මෙම පත්වීම  2022 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වසරක කාලයක් සඳහා බල පැවැත්වෙනු ඇත.

 



Recommended Articles