මහ්මුදුල්ලාහ් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දෙයි


බංග්ලාදේශ 20-20 කණ්ඩායමේ නායක මහ්මුදුල්ලාහ් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

මහ්මුදුල්ලාහ් මේ සම්බන්ධයෙන් මීට පෙර කණ්ඩායමේ සාමාජිකයින් වෙත දැනුම් දී තිබූ නමුත්, නිල වශයෙන් මෙතෙක් එය නිවේදනය කර තිබුණේ නැහැ.

ඔහු ටෙස්ට් පිටියෙන් සමු ගත්තද තවදුරටත් එක්දින හා 20යි 20 තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.



Recommended Articles