ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ පෙරමුණ රැක ගැනීමට මහනුවර කණ්ඩායම සමත්විය. ඒ සී.ආර් කණ්ඩායමට ලකුණු 41-27 ක් ලෙස පරාජයට පත් කරමිනි. කොළඹ සී.ආර්. පිිටියේදී පැවති තරගගය 5 වැනි සතියට අදාලය පැවැත්විණි. එහිදී මහනුවර ක්‍රීඩකයෝ ගෝල දිනුම් 4 ක්, උත්සාහක දිනුම් දෙකක් හා දඩුවම් පහරක් මගින් ලකුණු රැස් කළ අතර සී.ආර්.ක්‍රීඩකයින් ගෝල දිනුම් දෙකක්, උත්සාහක දිනුම් දෙකක් හා දඩුවම් පහරක් ආධාරයෙන් ලකුනු රැස් කළහ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය