භානුකට අද තරඟය අහිමි වෙයි?


තෙවැනි එක්දින තරගයේ දී  ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු භානුක රාජපක්ෂට ඉන්දියාව සමග අද පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව භානුක වෙනුවට අශේන් බණ්ඩාර අද තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ ඇත.



Recommended Articles