භානුක හා චාමික රු මිලියන 14 බැගින් අලෙවි වෙති


මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රිඩක වෙන්දේසියට එක්ව සිටි ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ හා චාමික කරුණාරත්න ඉන්දීීය රුපියල් මිලියන 5 බැගන් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 14කට) අලෙවි විය.

භානුක රාජපක්ෂ කිිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම විසන් මිලදී ගත් අතර චාමික කරුණාරත්න කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මිලදී ගත්තේය.



Recommended Articles