බෙහෙත් ගන්න ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 02ක්


ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන දැඩි ඖෂධ ගැටලුව හමුවේ රෝහල් දෙකක් වෙත අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 02ක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මේ අනුව රිජ්වේ ආර්යා රෝහල වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනක මුදලක් හා අපේක්ෂා රෝහලට තවත් ඩොලර් මිලියනයක් මේ අනුව ලබාදීමට නියමිතය.



Recommended Articles