බීච් වොලිබෝල් ක්‍රීඩිකාවෝ පලමු ජයග්‍රහණය ලබති


බංගලාදේශයේ පැවත්වෙන මධ්‍යම ආසියානු  කාන්තා  බීච් වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රි ලංකා කන්ඩායම සහබාගී වූ පලමු තරගයෙන් ජය ලැබීමට සමත්වූහ. ඒ බංග්ලාදේශ දෙවැනි කණ්ඩායම සමග පැවැත්වූ තරගයෙන් තරග වට 21/8 සහ 21/5 ලෙසිිිනි. දීපිකා බණ්ඩාර හා චතුරිකා මධුෂානි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අතර තරගාවලිය එළඹෙන 31 වැනිදා දක්වා පැවැත්වේ.



Recommended Articles