බිනුර ප්‍රනාන්දුත් ආබාධයකට ලක් වෙයි


වම් වළලුකරේ ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට  ඉන්දියාවට එරෙහි එක්දින තරගය ක්‍රීඩා කිරිමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.



Recommended Articles