බවුමා ආපසු යයි


දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට ශ්‍රී ලංකා තරග සංචාරයේ ඉදිරි තරග සියල්ල ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව ඇ​ත. ඒ ඊයේ(2) නිමා වූ පළමු එක්දින තරගයේ දී දකුණු අතෙහි ඇතිවූ  ආබාධය හේතුවෙන්​ය.

ඒ අනුව ඉදිරි එක්දින තරග දෙකේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම කේෂාව් මහරාජ්ට පැවරී තිබේ.

 



Recommended Articles