බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 4ක ජයක්


ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ පළමු T20 තරඟය කඩුලු 4කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 131ක් රැස් කිරගැනීමට සමත් වි​ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම​ කඩුලු 6ක් පමණක් දැවී ත​රඟය ජය ගැනීමට සමත් විය.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 4ක ජයක් හිමි විය.

ශ්‍රී ලංකාව 131/9 (පන්දුවාර 20)

නිරෝෂන් දික්වැල්ල 33, පැතුම් නිශ්ශංක 39, ඔබෙඩ් මැකෝයි 25/2

කොදෙව් කණ්ඩායම 134/6 (පන්දුවාර 13.1)

කිරන් පොලාඩ් 38, ජේසන් හොල්ඩර් 29*, වනිඳු හසරංග 12/3



Recommended Articles