බංග්ලාදේශය ලබන ලෝක කුසලානයටත් කෙලින්ම සුදුසුකම් නොලබයි


බංග්ලාදේශ කණ්ඩායමට එළඹෙන විස්සය20 ලෝක කුසලානයේදීත් කෙලින්ම සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව (සුදුසුකම් ලබාගැනීමේ තරග ක්‍රීඩා නොකර සුදුසුකම් ලැබිම) ඇහිරී ගියේය.

ඒ පාකිස්ථානය සමගින් අද පැවති තරගය පරාජයට පත්වීම හේතුවෙන් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ අවසන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 4 හිමිකර ගන්නා කණ්ඩායම් එළඹෙන 2024 වර්ෂයේ ලෝක කුසලානයට කෙලින්ම සුදුසුකම් ලබයි.

යම් හෙයකින් අද ඉන්දියාව සමගින් පැවැත්වෙන තරගය සිම්බාබ්වේ පරාජයට පත්වුවහොත් එම අවස්ථාව හිමිකර නෙදර්ලන්තයටද අවස්ථාව හිමිවනු ඇත.  



Recommended Articles