බංග්ලාදේශට ලකුණු 437ක ඉලක්කයක්


ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 194ක් ලබා සිටින විට ඉනිම අත්හිටු විය. ​ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 437ක ඉලක්කයක් හිමි වී ති​බේ.



Recommended Articles