පිට කොන්දේ ආබාධයකට ලක් වීම හේතුවෙන් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සයිෆුදීන්ට මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබේ.
ඒ අනුව සයිෆුදීන් වෙනුවට රුබෙල් හුසේන් බංග්ලාදේශ සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත.